See me on Google Maps! https://maps.app.goo.gl/NAtLgZ5qzWGzISJj2
विद्या शस्त्रस्य शास्त्रस्य द्वे विद्ये प्रतिपत्तये । आद्या हास्याय वृद्धत्वे द्वितियाद्रियते सदा ।। (हितोपदेश, श्लोक ७) ශස්ත්‍ර හා ශාස්ත්‍ර යැයි විද්‍යාව දෙයාකාර ය. ශාස්ත්‍රය වනාහි ඉගෙන ගත් අධ්‍යාපනය යි. ශස්ත්‍ර වනාහි කම්කරු රැකියාවයි. වයසට ගිය කළ ආයුධවලින් කළ හැකි දේවල් සිදු කළ නොහැකි මුත් ඉගෙන ගත් අධ්‍යාපනය ඔනෑම කාලයක ලබා දීමට හැකි ය.