Posts

Image
අනුමානය හා ප්‍රත්‍යක්ෂය අනුමානය                      අනුමානය යනු ලබා ඇති පළපුරුද්ද අනුව තක්සේරු කිරීම හෙවත් නිගමනය කිරීමයි. වෙනත් විදියකින් කියතොත් ඉන්ද්‍රිය මගින් හෝ වෙනත් ආකාරයකින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි දෑ පිළිබඳව ලබන ඥානය අනුමානයයි. මූලික වශයෙන් දැනුම ලබා ගැනීමේ මාර්ගයක් ලෙස අනුමානයට සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත .තමාට ප්‍රත්‍යක්ෂව දෙයක් පදනම් කර ගනිමින් ප්‍රත්‍යක්ෂ නොවූ දෙයක් පිළිබඳව කරනු ලබන ප්‍රජානනය අනුමානය වේ . වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම් තමා විසින් කලින් ඇතිකරගන්නා ලද දැනුමක් අනුව මැන බලා ඇති කරගන්නා ඥානය අනුමානය නම් වේ .                    ඤාණ මාර්ගයක් වශයෙන් ප්‍රත්‍යක්ෂය පිළිබඳව මෙන්ම අනුමානය පිළිබඳව ද යම් අදහස් මූලාශ්‍රවල සඳහන් වේ . අනුමානය කාලය හා දේශයෙන් ඈත් වූ දේ පිළිබඳව ලබන ඥානය වේ . උදා -: යමෙකු ඉදිරියෙහි දිස්වන ගින්න ප්‍රත්‍යක්ෂයට ගෝචර වේ . ඒත් ගෙයක් තුළ වූ ගින්න නො දැක දුම් කවුළුවෙන් පිටවන දුම දැක එහි ගින්නක් ගින්නක් තිබේයැයි අනුමානය කොට අනුමානය...
Image
දහම්පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර
වෙනදට ටිකක් කලින් එන කුරුලු අමුත්තො ටික මෙදා පාර ටිකක් පරක්කු වෙලා වගේ. කාල වේලාව හරියටම නිර්ණය කරගන්න උන්ටත් බැරිවුනේ කාලගුණික විපර්යාස නිසා වෙන්න පුලුවන්. මේ සංචාරක පක්ෂීන් එනකන් බලන් ඉන්න සෙට් එකක් ලංකාවෙත් ඉන්නවා. පරක්කු වුන හේතුව මොකක් වුනත් ඔන්න දැන් නම් බොහොමයක් විශේෂ ලංකාවට ඇවිල්ල අවසන්. ලංකාවට හැම අවුරුද්දෙම දෙසීයකට අධික සංචාරක පක්ශීන් ප්‍රාමාණයක් අහාර හා නවාතැන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තෝර ගන්නවා. වනාන්තර පක්ශීන්, උකුසු විශේෂ වගෙම කලපු පක්ශීන් රාශියක්ම ශීත ඍතුවට මාස කිහිපයක්ම මෙහෙ නවාතැන් ගන්නවා. ඒ අතරින් උතුරු ඉන්දියාවෙන් ගමන් පටන් ගන්න අවිච්චියා (Indian Pitta). මේ අවුරුද්දෙත් වෙනදා වගේම කල වෙලාවට ලංකාවට ආවා. බොහෝ වෙලාවට කැලෑ තුල වගේම ගෙවතු ආශ්‍රිතවත් බලා ගන්න පුලුවන් කුරුල්ලෙක් තමයි අවිච්චියා කියන්නෙ. "ආයිත් දියන් - ආයිත් දියන්" කියන වචන ටික තවත් ටිකක් ඇදලා තාලෙට විසිල් එකක් ගහලා බලන්න ඌ රිප්ලයි විසිල් එකක් ඒ තාලෙටම දෙනවා ශුවර්. ඊට අමතරව සුදු රෙදි  හොරා වගෙම සිවුරු රෙදි හොරාවත්  (Paradise Flycatcher) මේ කාලෙදි නිවාස ආශ්‍රිතව දැක බලා ගන්න පුලුවන්. ඒ ...
See me on Google Maps! https://maps.app.goo.gl/NAtLgZ5qzWGzISJj2